101
May 13, 2026
2026-05-17 16:54
101
101 ක්
Objections
වලට පිළිතුරැ
කාලය අවසන් වෙන්න පෙර වට්ටම ලබාගන්න.
මෙම වීඩියෝ පාඨමාලාව අධ්‍යයනය කිරීමෙන්
සුරංජිත් ගොඩගම
MDRT Coach I Member of MDRT Field Leadership | Sales Coach
වසර 30කට අධික අත්දැකීම් සමඟ විකුණුම්, නායකත්වය සහ පුද්ගල පරිවර්තනයේ විශේෂඥයෙකු වන සුරංජිත් ගොඩගම මහතා, පුද්ගලයන් හා ආයතනවල සැඟවුණු හැකියාවන් උද්දීපනය කරමින් දිගුකාලීන සාර්ථකත්වයට මඟ පෙන්වයි. රක්ෂණ, FMCG සහ ඖෂධ ක්ෂේත්‍රවල විශාල අත්දැකීම් ඇති ඔහු, නායකත්ව සංවර්ධනය හා ඉහළ කාර්යසාධන සංස්කෘති ගොඩනැගීමේ ප්‍රමුඛ පුහුණුකරුවෙකි. දහස් ගණනක් වූ වෘත්තීයවේදීන්ගේ ජීවිත වෙනස් කළ ඔහු, 2016දී SGlife Academy ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ පුහුණු හා පුද්ගල සංවර්ධන ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් ලබාදී ඇත.
101 ක්
Objections
වලට පිළිතුරැ පාඨමාලා අන්තර්ගතය
How to Buy
පහත දැක්වෙන Buy Now ක්ලික් කරලා කාඩ්පත් ඔස්සේ සහ බැංකු තැම්පතු යන ඕනෑම ක්‍රමයකින් ගෙවීම් කරලා ඔයාට අද ඉඳලම ඉගෙන ගන්න පුලුවන්. ගෙවීම් සිදුකරලා ඒ රිසිට්පත 077 3825510 අංකයට WhatsApp කරන්න. රිසිට්පත එවනවිට පාඨමාලාවේ නම සමග ඔබගේ නම සඳහන් කරන්න අමතක කරන්න එපා.
එහෙම නැත්නම් ඔබට අපගේ සම්බන්ධීකාරතුමියගේ සහාය ඇතිව පාඨමාලාව ගන්න අවශ්‍ය නම් B7 නම් කේතය 077 3825510 අංකයට WhatsApp කරන්න
රක්ෂණ විරරෝධතා වලට නොබියව මුහුණ දීමට සූදානම්ද?
Rs.6,000
මෙම රක්ෂණ විරරෝධතා 101කට පිළිතුරු පාඨමාලාව ඔබගේම කරගන්න. නිදහසේ ගෙදර ඉදන් ඉගෙන ගන්න.
Become a Trainer - WhatsApp කණ්ඩායමට එකතු වෙන්න කැමැති නම්