101 ක් Objections වලට පිළිතුරු
About This Course
බොහෝ රක්ෂණ උපදේශක වරුන්ට මුහුණ පාන්න වෙන ලොකුම අභියෝගය තමයි පාරිභෝගිකයින් අහන නොයෙක් මාදිලියේ ප්‍රශ්ණ, ඒවාට හරියට පිළිතුරු දෙන්න බැරිඋනොත්, කිසිම අලෙවියක් සාර්ථක කරගන්න අපහසු වෙනවා. මේ හේතුවෙන් බොහෝ රක්ෂණ උපදේශකවරු ක්ෂේස්ත්‍රය (Industry) එක දාල යනවා.
පාරිභෝගික විරෝධතා ප්‍රදාන අංශ හතරක් තියෙනවා. ඒවා තමයි, සල්ලි නෑ, අවශ්‍ය නෑ, විශ්වාස නෑ, හදිස්සියක් නෑ. හැබැයි මේවා පාරිභෝගිකයින් අහන විදිය හරිම වෙනස්. ඉතින් මේ වැඩසටහන හදපු සුරංජිත් ගොඩගම මහතාගේ අවුරුදු 33 ක පළපුරුද්දෙන් එතුමා කියන්නේ, එම විරෝධතා පාරිභෝගිකයින් අහන විදි 101 එක්ක තියෙනවා කියලා. ඒ ටිකට හරියටම පිළිතුරු දැනගත්තොත් ඕනෑම අළෙවි අභියෝගයන් පහසුවෙන් ජය ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වැඩසටහනට අදම සම්බන්ද වෙලා ඔබගේ අලෙවි සිහින පහසුවෙන් ලඟා කරගන්න.
Curriculum
රක්ෂණ විරරෝධතා 101 කට පිළිතුරු පාඨමාලාව
1. විරෝධතා කියන්නේ මොනවාද?00:1:38
2. මේ දවස්වල හරිම අමාරුයි00:1:18
3. ඕවට කොහෙන්ද සල්ලි තියෙන්නේ?00:1:12
4. මේ වෙලාව ඔය වගේ දේවල් වලට අයින් කරන්න සල්ලි නැ00:1:23
5. දිගටම ගෙවාගෙන යන්න බැරි උනොත්00:1:47
6. මට තව ටිකක් හිතන්න ඕන00:1:49
7. රක්ෂණයට දානවට වැඩිය හොඳයි ඒ සල්ලිත් බිස්නස් එකට දාන එක00:1:52
8. ඉන්ෂුවරන්ස් ගන්නවට වැඩිය හොඳයි ගෙදරට මොනවහරි ගන්න එක00:1:37
9. මට කාගෙන් හරි අහන්න ඕන00:2:3
10. වෙන සමාගම් වල ගාන අඩුයි නේ00:2:19
11. අවුරුදු 15 ට පස්සේ හම්බවෙන ගාණ වටින් නෑ00:1:33
12. ඔය වගේ පොඩි ආවරණයක් මොනවා කරන්නද?00:2:23
13. රක්ෂණය ගන්නවට වැඩිය හොඳයි සල්ලි බැංකුවේ දාන එක00:1:31
14. wife එක්ක කතා කරන්න ඕන00:1:43
15. wife ගෙන් අහන්න ඕන00:2:15
16. Wife කියන්නේ නැතුව ගන්න බෑ00:1:35
17. Wife කිව්ව insurance වැඩක් නෑ කියල00:1:32
18. Accountant ගෙන් අහල කියන්නම්00:1:47
19. මට කාගෙන් හරි උපදෙසක් ගන්න ඕන00:1:25
20. ඔය කියනවා වගේ වන්දි මුදල් ගෙවයි ද?00:1:41
21. මම දන්න කෙනෙක්ට insuarance එකෙන් ගෙවලා නෑ00:3:1
22. පස්සේ ගමු දැන් එපා00:1:24
23. මට Company එකෙන් insuarance එකක් තියෙනවා00:1:22
24. මට ඇති තරම් රක්ෂණ තියෙනවා00:1:39
25. රක්ෂණය හොඳයි හැබැයි ගාණ වැඩියි00:1:42
26. මම මගේ යාලුවන්ගෙන් ගන්නව00:1:11
27. මම රක්ෂණය විශ්වාස කරන්නෑ00:1:31
28. මට ලෙඩ නෑ00:1:53
29. මම Busy00:00:56
30. විශ්‍රාම සැලැස්මක් ගන්න තව කල් තියෙනවා00:1:25
31. මැරුණට පස්සේ සල්ලි මොකටද?00:00:37
32. මම පිටරට පදිංචියට යනව00:2:06
33. මම නැති කාලෙක ගෙදර අය කොහොම හරි00:1:37
34. මට යැපෙන්නෝ නෑ00:1:17
35. මේ plan එකට wife කැමති වෙන එකක් නෑ00:1:29
36. මට Health Insuarance ලොකු ගාණක් ඕන නැ00:2:23
37. මට ඇති තරම් Health Insurance තියෙනවා00:1:19
38. මට රක්ෂණය නම් එපා00:1:36
39. මට Health insurance එපා00:1:45
40. දරුවන්ගේ උසස් අද්‍යාපනයට හොඳම බැංකු වල ඉතිරි කරන එක00:1:40
41. මට රක්ෂණය තියෙනවා00:1:46
42. විශ්‍රාම ආදායම ගැන අදහසක් නෑ00:2:08
43. රක්ෂණය නම් දැන් වැඩි වෙලා තියෙන්නේ00:2:17
44. ගෙදර අයට ලොකුවට insurance ඕන නෑ00:1:26
45. මට ඇති තරම් සල්ලි තියෙනවා00:1:59
46. රක්ෂණය නැති උනාට ප්‍රශ්නයක් නෑ00:1:44
47. මම ගන්නේ එකම insuarance company එකකින් විතරයි00:1:00
48. මගේ යාලුවෙක්ගේ claim එක ගෙවල නෑ00:1:10
49. මට travel insuarance තිබ්බම ඇති00:1:54
50. මට වෙන Company එකකින් Commission එක දෙන්නම් කීවා00:2:07
51. මට දැන් තියෙන රක්ෂණ ඔප්පු ඇති වගේ00:2:13
52. මට තියෙන සල්ලි මගේ දරුවන්ට හොඳටම ඇති00:2:42
53. මගෙන් පස්සේ මගේ ළමයි බිස්නස් එක බලා ගනියි00:2:01
54. අපේ බිස්නස් සහකරුවන් හොඳ යාලුවෝ , අපිට Buy -Sell ගිවිසුමක් ඕන නෑ00:2:12
55. අපේ බිස්නස් සහකරුවන්ට මොනවහරි උනොත් Buy -Sell ගිවිසුමක් තියෙනවා00:1:29
56. බොරු වැඩක් රක්ෂණයට ඔච්චර ගෙවන එක00:1:49
57. Insurance අයගෙන් හරිම වදේ, ඔයාලට බැරිද අපිට වද නොදී ඉන්න00:2:14
58. බොරුවට මට කතා කරලා ඔයාගේ කාලය නාස්තිකර ගන්න එපා00:2:15
59. අපි හරිම පොඩි බිස්නස් එකක් , ටිකක් දියුණු උනාම රක්ෂණයක් ගමු00:2:01
60. අපේ ළමයි ලොකු වැටුප් ගන්නවා , එයාලගේ EPF ඇති වෙයි හොඳ විශ්‍රාම අදායමකට00:2:05
61. නිමල් අපේ ඉන්න වටිනාම සේවකයා , මම හිතන් නෑ එයා කවදාකවත් අස්වෙයි කියලා00:2:13
62. අපේ Accountant මේ දවස්වල හරිම Busy , එයාට වැඩ අඩු උනාම කරමු00:2:39
63. ගාණ වැඩියි, ප්‍රතිලාබ අඩු කරමු00:1:42
64. මට වෙලාවක් නෑ ඔයා දුන්න සැලසුම බලන්න , මට හරියට වැඩ00:2:04
65. මාස හයකින් ගමු., මගේ උපන්දිනයට00:1:40
66. මට ඔය සමහර නීති එක්ක නම් රක්ෂණය එපා00:2:22
67. මට Medical වලට නම් යන්න බෑ00:2:10
68. මට මගේ ඇත්ත අදායම පෙන්නන්න නම් බෑ00:2:36
69. මට බෑ අමතර වැඩි උන වාරිකය ගෙවන්න00:2:43
70. මම කාර් රේස් පදින නිසා තමයි මට රක්ෂණය ඕන, වැඩිපුර වාරික ගෙවන්න බෑ00:2:52
71. තව මාස හයකින් මට කතා කරන්න00:3:37
72. මගේ දැන් තියන ලෙඩ ටික ආවරණය කරන්න බැරි නම් මට රක්ෂණය එපා00:2:47
73. මට රක්ෂණය පෙන්නන්න බෑ00:3:16
74. මම සමහර විට ලංකාවෙන් යයි00:2:15
75. මට හරියට වැඩ , ඔයාගේ විස්තර විදුලි තැපෑලෙන් එවන්න00:1:54
76. මගේ තාත්ත කිවා රක්ෂණය ගන්න එපා කියලා00:2:32
77. උද්ධමනය වැඩිය අඩු Return අඩු හින්ද එපා00:2:48
78. අපිට ඕන වෙලාවට රක්ෂණය දෙන්නෙ නෑනේ, මගේ තාත්තට පිළිකාවක් හැදුනා , එතකොට දුන්නේ නෑ00:2:40
79. මගෙන් විස්තර අහන්න එපා , ඔයා ලඟ තියෙන දේ කියන්න00:1:26
80. විනාඩි පහෙන් කියන්න කියන දෙයක්00:2:56
81. ඔයා හදන්නේ මාව බය කරන්න නේද? මාව බය කරලා insuarance දාන්න හිතන්න එපා00:2:24
82. මට පිස්සු නෑ ඔච්චර මුදලක් insurance වල හිර කරන්න00:2:56
83. මගේ Personal දේවල් මම කාටවත් කියන්නේ නෑ00:1:57
84. මගේ Doctor ගෙන් මගේ Medical Report එක ගන්න ඕන00:2:37
85. මම තීරණය කරා insuarance එක ගන්නේ නෑ කියලා00:2:52
86. මගේ insuarance එක අරන් මැරුණම ජිවත් වෙනවට වැඩිය මම වටිනවනේ00:2:28
87. මම මැරුනොත් මගේ wife ට බිස්නස් එක කරන් යන්න පුළුවන්00:3:09
88. මම Lawyer කෙනෙක්නෙ , මම කවදාකවත් Retire වෙන්නේ නෑ00:2:21
89. පස්සේ ගමු පරක්කු උන කියලා පාඩුවක් නෑනේ00:1:20
90. වයස ගිහින් ලෙඩ හැදෙන්න ලං උනාම health insurance එකක් ගමු00:2:45
91. ළඟදි ලොකු leasing එකක් දාලා අලුත් කාරෙකක් ගත්තා , පස්සේ බලමු00:3:35
92. ලෙඩ උනේ නැත්නම් Health insurance එකට ගෙවපු ගාණ අපරාදේ00:2:30
93. අපි ලෙඩ උණොත් කවදාකවත් අපිට අනුන්ගේ සල්ලි ඕන නෑ00:3:31
94. රක්ෂණය කියනනේ සූදුවක් වගේ දෙයක්00:1:50
95. රක්ෂණය හොඳයි සල්ලි නැති අයට00:2:35
96. හදිස්සියක් නෑ පස්සේ ගමු00:3:01
97. මම දික්කසාද වෙන්න ඉන්නේ00:2:33
98. මම මැරුනම සල්ලි ගොඩක් ලැබුනම මගේ wife අයේ කසාද බඳියි00:2:26
99. මම ළඟදි මගේ Health එක බැලුවා , කිසිම ලෙඩක් නෑ , ඉතින් මොකට insurance00:2:03
100. රටේ ආර්ථිකය හොඳ උනාම ගමු00:1:23
101. මම ගෙවන්න ලොකු ඉඩමක් ගන්න ඉන්නේ, එක ලාබයි00:2:23
102. කොටස් වෙළඳපොල හොඳයි ඔක්කොටම වැඩිය00:2:29
103. මම රක්ෂණ සමාගම් විශ්වාස කරන්නේ නෑ00:1:53
104. මට දිගටම ගෙවාගෙන යන්න බැරි වුණොත්00:3:01
Your Instructors
Suranjith Godagama
Founder of SG Life
The founder of SG Life, and he is a training and coaching expert with over 30 years of local and international experience in sales, leadership and developing trainers & coaches.
Student Feedback
Reviews (1)
101ක් Objections වලට පිළිතුරු පාඨමාලාව මගේ වෘත්තීය ගමනට ඉතා වටිනා අත්දැකීමක් වුණා. පාරිභෝගික විරෝධතා හඳුනාගෙන ඒවා නිවැරදි ලෙස හැසිරවීම, විශ්වාසය ගොඩනැගීම සහ ගනුදෙනු සාර්ථකව අවසන් කිරීම සඳහා අවශ්‍ය දැනුම හා කුසලතා මෙම පාඨමාලාව හරහා ලබාගැනීමට හැකි වුණා.
රක්ෂණ වෘත්තියේ සාර්ථකත්වය අපේක්ෂා කරන ඕනෑම අයෙකුට මෙම පාඨමාලාව අනිවාර්යයෙන්ම නිර්දේශ කරනවා.