101 ක් Objections වලට පිළිතුරු
1. විරෝධතා කියන්නේ මොනවාද?
101 ක් Objections වලට පිළිතුරු
0%
Completed
රක්ෂණ විරරෝධතා 101 කට පිළිතුරු පාඨමාලාව
1. විරෝධතා කියන්නේ මොනවාද?
Video - 00:1:38 mins
2. මේ දවස්වල හරිම අමාරුයි
Video - 00:1:18 mins
3. ඕවට කොහෙන්ද සල්ලි තියෙන්නේ?
Video - 00:1:12 mins
4. මේ වෙලාව ඔය වගේ දේවල් වලට අයින් කරන්න සල්ලි නැ
Video - 00:1:23 mins
5. දිගටම ගෙවාගෙන යන්න බැරි උනොත්
Video - 00:1:47 mins
6. මට තව ටිකක් හිතන්න ඕන
Video - 00:1:49 mins
7. රක්ෂණයට දානවට වැඩිය හොඳයි ඒ සල්ලිත් බිස්නස් එකට දාන එක
Video - 00:1:52 mins
8. ඉන්ෂුවරන්ස් ගන්නවට වැඩිය හොඳයි ගෙදරට මොනවහරි ගන්න එක
Video - 00:1:37 mins
9. මට කාගෙන් හරි අහන්න ඕන
Video - 00:2:3 mins
10. වෙන සමාගම් වල ගාන අඩුයි නේ
Video - 00:2:19 mins
11. අවුරුදු 15 ට පස්සේ හම්බවෙන ගාණ වටින් නෑ
Video - 00:1:33 mins
12. ඔය වගේ පොඩි ආවරණයක් මොනවා කරන්නද?
Video - 00:2:23 mins
13. රක්ෂණය ගන්නවට වැඩිය හොඳයි සල්ලි බැංකුවේ දාන එක
Video - 00:1:31 mins
14. wife එක්ක කතා කරන්න ඕන
Video - 00:1:43 mins
15. wife ගෙන් අහන්න ඕන
Video - 00:2:15 mins
16. Wife කියන්නේ නැතුව ගන්න බෑ
Video - 00:1:35 mins
17. Wife කිව්ව insurance වැඩක් නෑ කියල
Video - 00:1:32 mins
18. Accountant ගෙන් අහල කියන්නම්
Video - 00:1:47 mins
19. මට කාගෙන් හරි උපදෙසක් ගන්න ඕන
Video - 00:1:25 mins
20. ඔය කියනවා වගේ වන්දි මුදල් ගෙවයි ද?
Video - 00:1:41 mins
21. මම දන්න කෙනෙක්ට insuarance එකෙන් ගෙවලා නෑ
Video - 00:3:1 mins
22. පස්සේ ගමු දැන් එපා
Video - 00:1:24 mins
23. මට Company එකෙන් insuarance එකක් තියෙනවා
Video - 00:1:22 mins
24. මට ඇති තරම් රක්ෂණ තියෙනවා
Video - 00:1:39 mins
25. රක්ෂණය හොඳයි හැබැයි ගාණ වැඩියි
Video - 00:1:42 mins
26. මම මගේ යාලුවන්ගෙන් ගන්නව
Video - 00:1:11 mins
27. මම රක්ෂණය විශ්වාස කරන්නෑ
Video - 00:1:31 mins
28. මට ලෙඩ නෑ
Video - 00:1:53 mins
29. මම Busy
Video - 00:00:56 mins
30. විශ්‍රාම සැලැස්මක් ගන්න තව කල් තියෙනවා
Video - 00:1:25 mins
31. මැරුණට පස්සේ සල්ලි මොකටද?
Video - 00:00:37 mins
32. මම පිටරට පදිංචියට යනව
Video - 00:2:06 mins
33. මම නැති කාලෙක ගෙදර අය කොහොම හරි
Video - 00:1:37 mins
34. මට යැපෙන්නෝ නෑ
Video - 00:1:17 mins
35. මේ plan එකට wife කැමති වෙන එකක් නෑ
Video - 00:1:29 mins
36. මට Health Insuarance ලොකු ගාණක් ඕන නැ
Video - 00:2:23 mins
37. මට ඇති තරම් Health Insurance තියෙනවා
Video - 00:1:19 mins
38. මට රක්ෂණය නම් එපා
Video - 00:1:36 mins
39. මට Health insurance එපා
Video - 00:1:45 mins
40. දරුවන්ගේ උසස් අද්‍යාපනයට හොඳම බැංකු වල ඉතිරි කරන එක
Video - 00:1:40 mins
41. මට රක්ෂණය තියෙනවා
Video - 00:1:46 mins
42. විශ්‍රාම ආදායම ගැන අදහසක් නෑ
Video - 00:2:08 mins
43. රක්ෂණය නම් දැන් වැඩි වෙලා තියෙන්නේ
Video - 00:2:17 mins
44. ගෙදර අයට ලොකුවට insurance ඕන නෑ
Video - 00:1:26 mins
45. මට ඇති තරම් සල්ලි තියෙනවා
Video - 00:1:59 mins
46. රක්ෂණය නැති උනාට ප්‍රශ්නයක් නෑ
Video - 00:1:44 mins
47. මම ගන්නේ එකම insuarance company එකකින් විතරයි
Video - 00:1:00 mins
48. මගේ යාලුවෙක්ගේ claim එක ගෙවල නෑ
Video - 00:1:10 mins
49. මට travel insuarance තිබ්බම ඇති
Video - 00:1:54 mins
50. මට වෙන Company එකකින් Commission එක දෙන්නම් කීවා
Video - 00:2:07 mins
51. මට දැන් තියෙන රක්ෂණ ඔප්පු ඇති වගේ
Video - 00:2:13 mins
52. මට තියෙන සල්ලි මගේ දරුවන්ට හොඳටම ඇති
Video - 00:2:42 mins
53. මගෙන් පස්සේ මගේ ළමයි බිස්නස් එක බලා ගනියි
Video - 00:2:01 mins
54. අපේ බිස්නස් සහකරුවන් හොඳ යාලුවෝ , අපිට Buy -Sell ගිවිසුමක් ඕන නෑ
Video - 00:2:12 mins
55. අපේ බිස්නස් සහකරුවන්ට මොනවහරි උනොත් Buy -Sell ගිවිසුමක් තියෙනවා
Video - 00:1:29 mins
56. බොරු වැඩක් රක්ෂණයට ඔච්චර ගෙවන එක
Video - 00:1:49 mins
57. Insurance අයගෙන් හරිම වදේ, ඔයාලට බැරිද අපිට වද නොදී ඉන්න
Video - 00:2:14 mins
58. බොරුවට මට කතා කරලා ඔයාගේ කාලය නාස්තිකර ගන්න එපා
Video - 00:2:15 mins
59. අපි හරිම පොඩි බිස්නස් එකක් , ටිකක් දියුණු උනාම රක්ෂණයක් ගමු
Video - 00:2:01 mins
60. අපේ ළමයි ලොකු වැටුප් ගන්නවා , එයාලගේ EPF ඇති වෙයි හොඳ විශ්‍රාම අදායමකට
Video - 00:2:05 mins
61. නිමල් අපේ ඉන්න වටිනාම සේවකයා , මම හිතන් නෑ එයා කවදාකවත් අස්වෙයි කියලා
Video - 00:2:13 mins
62. අපේ Accountant මේ දවස්වල හරිම Busy , එයාට වැඩ අඩු උනාම කරමු
Video - 00:2:39 mins
63. ගාණ වැඩියි, ප්‍රතිලාබ අඩු කරමු
Video - 00:1:42 mins
64. මට වෙලාවක් නෑ ඔයා දුන්න සැලසුම බලන්න , මට හරියට වැඩ
Video - 00:2:04 mins
65. මාස හයකින් ගමු., මගේ උපන්දිනයට
Video - 00:1:40 mins
66. මට ඔය සමහර නීති එක්ක නම් රක්ෂණය එපා
Video - 00:2:22 mins
67. මට Medical වලට නම් යන්න බෑ
Video - 00:2:10 mins
68. මට මගේ ඇත්ත අදායම පෙන්නන්න නම් බෑ
Video - 00:2:36 mins
69. මට බෑ අමතර වැඩි උන වාරිකය ගෙවන්න
Video - 00:2:43 mins
70. මම කාර් රේස් පදින නිසා තමයි මට රක්ෂණය ඕන, වැඩිපුර වාරික ගෙවන්න බෑ
Video - 00:2:52 mins
71. තව මාස හයකින් මට කතා කරන්න
Video - 00:3:37 mins
72. මගේ දැන් තියන ලෙඩ ටික ආවරණය කරන්න බැරි නම් මට රක්ෂණය එපා
Video - 00:2:47 mins
73. මට රක්ෂණය පෙන්නන්න බෑ
Video - 00:3:16 mins
74. මම සමහර විට ලංකාවෙන් යයි
Video - 00:2:15 mins
75. මට හරියට වැඩ , ඔයාගේ විස්තර විදුලි තැපෑලෙන් එවන්න
Video - 00:1:54 mins
76. මගේ තාත්ත කිවා රක්ෂණය ගන්න එපා කියලා
Video - 00:2:32 mins
77. උද්ධමනය වැඩිය අඩු Return අඩු හින්ද එපා
Video - 00:2:48 mins
78. අපිට ඕන වෙලාවට රක්ෂණය දෙන්නෙ නෑනේ, මගේ තාත්තට පිළිකාවක් හැදුනා , එතකොට දුන්නේ නෑ
Video - 00:2:40 mins
79. මගෙන් විස්තර අහන්න එපා , ඔයා ලඟ තියෙන දේ කියන්න
Video - 00:1:26 mins
80. විනාඩි පහෙන් කියන්න කියන දෙයක්
Video - 00:2:56 mins
81. ඔයා හදන්නේ මාව බය කරන්න නේද? මාව බය කරලා insuarance දාන්න හිතන්න එපා
Video - 00:2:24 mins
82. මට පිස්සු නෑ ඔච්චර මුදලක් insurance වල හිර කරන්න
Video - 00:2:56 mins
83. මගේ Personal දේවල් මම කාටවත් කියන්නේ නෑ
Video - 00:1:57 mins
84. මගේ Doctor ගෙන් මගේ Medical Report එක ගන්න ඕන
Video - 00:2:37 mins
85. මම තීරණය කරා insuarance එක ගන්නේ නෑ කියලා
Video - 00:2:52 mins
86. මගේ insuarance එක අරන් මැරුණම ජිවත් වෙනවට වැඩිය මම වටිනවනේ
Video - 00:2:28 mins
87. මම මැරුනොත් මගේ wife ට බිස්නස් එක කරන් යන්න පුළුවන්
Video - 00:3:09 mins
88. මම Lawyer කෙනෙක්නෙ , මම කවදාකවත් Retire වෙන්නේ නෑ
Video - 00:2:21 mins
89. පස්සේ ගමු පරක්කු උන කියලා පාඩුවක් නෑනේ
Video - 00:1:20 mins
90. වයස ගිහින් ලෙඩ හැදෙන්න ලං උනාම health insurance එකක් ගමු
Video - 00:2:45 mins
91. ළඟදි ලොකු leasing එකක් දාලා අලුත් කාරෙකක් ගත්තා , පස්සේ බලමු
Video - 00:3:35 mins
92. ලෙඩ උනේ නැත්නම් Health insurance එකට ගෙවපු ගාණ අපරාදේ
Video - 00:2:30 mins
93. අපි ලෙඩ උණොත් කවදාකවත් අපිට අනුන්ගේ සල්ලි ඕන නෑ
Video - 00:3:31 mins
94. රක්ෂණය කියනනේ සූදුවක් වගේ දෙයක්
Video - 00:1:50 mins
95. රක්ෂණය හොඳයි සල්ලි නැති අයට
Video - 00:2:35 mins
96. හදිස්සියක් නෑ පස්සේ ගමු
Video - 00:3:01 mins
97. මම දික්කසාද වෙන්න ඉන්නේ
Video - 00:2:33 mins
98. මම මැරුනම සල්ලි ගොඩක් ලැබුනම මගේ wife අයේ කසාද බඳියි
Video - 00:2:26 mins
99. මම ළඟදි මගේ Health එක බැලුවා , කිසිම ලෙඩක් නෑ , ඉතින් මොකට insurance
Video - 00:2:03 mins
100. රටේ ආර්ථිකය හොඳ උනාම ගමු
Video - 00:1:23 mins
101. මම ගෙවන්න ලොකු ඉඩමක් ගන්න ඉන්නේ, එක ලාබයි
Video - 00:2:23 mins
102. කොටස් වෙළඳපොල හොඳයි ඔක්කොටම වැඩිය
Video - 00:2:29 mins
103. මම රක්ෂණ සමාගම් විශ්වාස කරන්නේ නෑ
Video - 00:1:53 mins
104. මට දිගටම ගෙවාගෙන යන්න බැරි වුණොත්
Video - 00:3:01 mins
105. රත්තරන් හොඳයි insurance වලට වැඩිය - 1
Video - 00:02:02 mins
106. රත්තරන් හොඳයි insurance වලට වැඩිය - 2
Video - 00:2:17 mins
107. Insurance ගන්නවා කියන්නේ සල්ලි ගඟට දානවා වගේ වැඩක්
Video - 00:2:22 mins
108. Insurance ඔය කියනවා වගේම ගෙවනවද?
Video - 00:3:09 mins
109. Insurance කියන්නේ Mafia එකක්
Video - 00:2:55 mins
110. මට හොඳ Income එකක් තියෙනවා,ඒ නිසා Insurance එපා
Video - 00:2:27 mins
111. මම life insurance විතරක් විශ්වාස කරන්නෙ නෑ
Video - 00:1:44 mins
112. අපෝ ඔය insurance නේද? Insurance නම් එපා
Video - 00:4:02 mins
113. මම රට යන්න ඉන්නේ, insurance එපා
Video - 00:3:10 mins
More
Announcements
Reviews
Course Info
Hide similarities
Highlight differences
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
Image
SKU
Rating
Price
Stock
Availability
Add to cart
Description
Content
Weight
Dimensions
Additional information
Click outside to hide the comparison bar
Compare