රක්ෂණ විරරෝධතා 101 කට පිළිතුරු පාඨමාලාව

2. මේ දවස්වල හරිම අමාරුයි01:18
3. ඕවට කොහෙන්ද සල්ලි තියෙන්නේ?01:12
4. මේ වෙලාව ඔය වගේ දේවල් වලට අයින් කරන්න සල්ලි නැ01:23
5. දිගටම ගෙවාගෙන යන්න බැරි උනොත්01:47
6. මට තව ටිකක් හිතන්න ඕන01:49
7. රක්ෂණයට දානවට වැඩිය හොඳයි ඒ සල්ලිත් බිස්නස් එකට දාන එක01:52
8. ඉන්ෂුවරන්ස් ගන්නවට වැඩිය හොඳයි ගෙදරට මොනවහරි ගන්න එක01:37
9. මට කාගෙන් හරි අහන්න ඕන02:03
11. අවුරුදු 15 ට පස්සේ හම්බවෙන ගාණ වටින් නෑ01:33
12. ඔය වගේ පොඩි ආවරණයක් මොනවා කරන්නද?02:23
13. රක්ෂණය ගන්නවට වැඩිය හොඳයි සල්ලි බැංකුවේ දාන එක01:31
14. wife එක්ක කතා කරන්න ඕන01:43
15. wife ගෙන් අහන්න ඕන02:15
16. Wife කියන්නේ නැතුව ගන්න බෑ01:35
17. Wife කිව්ව insurance වැඩක් නෑ කියල01:32
18. Accountant ගෙන් අහල කියන්නම්01:47
19. මට කාගෙන් හරි උපදෙසක් ගන්න ඕන01:25
20. ඔය කියනවා වගේ වන්දි මුදල් ගෙවයි ද?01:41
21. මම දන්න කෙනෙක්ට insuarance එකෙන් ගෙවලා නෑ03:01
22. පස්සේ ගමු දැන් එපා01:24
23. මට Company එකෙන් insuarance එකක් තියෙනවා01:22
24. මට ඇති තරම් රක්ෂණ තියෙනවා01:39
25. රක්ෂණය හොඳයි හැබැයි ගාණ වැඩියි01:42
26. මම මගේ යාලුවන්ගෙන් ගන්නව01:11
27. මම රක්ෂණය විශ්වාස කරන්නෑ01:31
28. මට ලෙඩ නෑ01:53
29. මම Busy00:56
30. විශ්‍රාම සැලැස්මක් ගන්න තව කල් තියෙනවා01:25
31. මැරුණට පස්සේ සල්ලි මොකටද?00:37
32. මම පිටරට පදිංචියට යනව02:06
33. මම නැති කාලෙක ගෙදර අය කොහොම හරි01:37
34. මට යැපෙන්නෝ නෑ01:17
35. මේ plan එකට wife කැමති වෙන එකක් නෑ01:29
36. මට Health Insuarance ලොකු ගාණක් ඕන නැ02:23
37. මට ඇති තරම් Health Insurance තියෙනවා01:19
38. මට රක්ෂණය නම් එපා01:36
39. මට Health insurance එපා01:45
40. දරුවන්ගේ උසස් අද්‍යාපනයට හොඳම බැංකු වල ඉතිරි කරන එක01:40
41. මට රක්ෂණය තියෙනවා01:46
42. විශ්‍රාම ආදායම ගැන අදහසක් නෑ02:08
43. රක්ෂණය නම් දැන් වැඩි වෙලා තියෙන්නේ02:17
44. ගෙදර අයට ලොකුවට insurance ඕන නෑ01:26
45. මට ඇති තරම් සල්ලි තියෙනවා01:59
46. රක්ෂණය නැති උනාට ප්‍රශ්නයක් නෑ01:44
47. මම ගන්නේ එකම insuarance company එකකින් විතරයි01:00
48. මගේ යාලුවෙක්ගේ claim එක ගෙවල නෑ01:10
49. මට travel insuarance තිබ්බම ඇති01:54
50. මට වෙන Company එකකින් Commission එක දෙන්නම් කීවා02:07
51. මට දැන් තියෙන රක්ෂණ ඔප්පු ඇති වගේ02:13
52. මට තියෙන සල්ලි මගේ දරුවන්ට හොඳටම ඇති02:42
53. මගෙන් පස්සේ මගේ ළමයි බිස්නස් එක බලා ගනියි02:01
54. අපේ බිස්නස් සහකරුවන් හොඳ යාලුවෝ , අපිට Buy -Sell ගිවිසුමක් ඕන නෑ02:12
55. අපේ බිස්නස් සහකරුවන්ට මොනවහරි උනොත් Buy -Sell ගිවිසුමක් තියෙනවා01:29
56. බොරු වැඩක් රක්ෂණයට ඔච්චර ගෙවන එක01:49
57. Insurance අයගෙන් හරිම වදේ, ඔයාලට බැරිද අපිට වද නොදී ඉන්න02:14
58. බොරුවට මට කතා කරලා ඔයාගේ කාලය නාස්තිකර ගන්න එපා02:15
59. අපි හරිම පොඩි බිස්නස් එකක් , ටිකක් දියුණු උනාම රක්ෂණයක් ගමු02:01
60. අපේ ළමයි ලොකු වැටුප් ගන්නවා , එයාලගේ EPF ඇති වෙයි හොඳ විශ්‍රාම අදායමකට02:05
61. නිමල් අපේ ඉන්න වටිනාම සේවකයා , මම හිතන් නෑ එයා කවදාකවත් අස්වෙයි කියලා02:13
62. අපේ Accountant මේ දවස්වල හරිම Busy , එයාට වැඩ අඩු උනාම කරමු02:39
63. ගාණ වැඩියි, ප්‍රතිලාබ අඩු කරමු01:42
64. මට වෙලාවක් නෑ ඔයා දුන්න සැලසුම බලන්න , මට හරියට වැඩ02:04
65. මාස හයකින් ගමු., මගේ උපන්දිනයට01:40
66. මට ඔය සමහර නීති එක්ක නම් රක්ෂණය එපා02:22
67. මට Medical වලට නම් යන්න බෑ02:10
68. මට මගේ ඇත්ත අදායම පෙන්නන්න නම් බෑ02:36
69. මට බෑ අමතර වැඩි උන වාරිකය ගෙවන්න02:43
70. මම කාර් රේස් පදින නිසා තමයි මට රක්ෂණය ඕන, වැඩිපුර වාරික ගෙවන්න බෑ02:52
71. තව මාස හයකින් මට කතා කරන්න03:37
72. මගේ දැන් තියන ලෙඩ ටික ආවරණය කරන්න බැරි නම් මට රක්ෂණය එපා02:47
73. මට රක්ෂණය පෙන්නන්න බෑ03:16
74. මම සමහර විට ලංකාවෙන් යයි02:15
75. මට හරියට වැඩ , ඔයාගේ විස්තර විදුලි තැපෑලෙන් එවන්න01:54
76. මගේ තාත්ත කිවා රක්ෂණය ගන්න එපා කියලා02:32
77. උද්ධමනය වැඩිය අඩු Return අඩු හින්ද එපා02:48
78. අපිට ඕන වෙලාවට රක්ෂණය දෙන්නෙ නෑනේ, මගේ තාත්තට පිළිකාවක් හැදුනා , එතකොට දුන්නේ නෑ02:40
79. මගෙන් විස්තර අහන්න එපා , ඔයා ලඟ තියෙන දේ කියන්න01:26
80. විනාඩි පහෙන් කියන්න කියන දෙයක්02:56
81. ඔයා හදන්නේ මාව බය කරන්න නේද? මාව බය කරලා insuarance දාන්න හිතන්න එපා02:24
82. මට පිස්සු නෑ ඔච්චර මුදලක් insurance වල හිර කරන්න02:56
83. මගේ Personal දේවල් මම කාටවත් කියන්නේ නෑ01:57
84. මගේ Doctor ගෙන් මගේ Medical Report එක ගන්න ඕන02:37
85. මම තීරණය කරා insuarance එක ගන්නේ නෑ කියලා02:52
86. මගේ insuarance එක අරන් මැරුණම ජිවත් වෙනවට වැඩිය මම වටිනවනේ02:28
87. මම මැරුනොත් මගේ wife ට බිස්නස් එක කරන් යන්න පුළුවන්03:09
88. මම Lawyer කෙනෙක්නෙ , මම කවදාකවත් Retire වෙන්නේ නෑ02:21
89. පස්සේ ගමු පරක්කු උන කියලා පාඩුවක් නෑනේ01:20
90. වයස ගිහින් ලෙඩ හැදෙන්න ලං උනාම health insurance එකක් ගමු02:45
91. ළඟදි ලොකු leasing එකක් දාලා අලුත් කාරෙකක් ගත්තා , පස්සේ බලමු03:35
92. ලෙඩ උනේ නැත්නම් Health insurance එකට ගෙවපු ගාණ අපරාදේ02:30
93. අපි ලෙඩ උණොත් කවදාකවත් අපිට අනුන්ගේ සල්ලි ඕන නෑ03:31
94. රක්ෂණය කියනනේ සූදුවක් වගේ දෙයක්01:50
95. රක්ෂණය හොඳයි සල්ලි නැති අයට02:35
96. හදිස්සියක් නෑ පස්සේ ගමු03:01
97. මම දික්කසාද වෙන්න ඉන්නේ02:33
98. මම මැරුනම සල්ලි ගොඩක් ලැබුනම මගේ wife අයේ කසාද බඳියි02:26
99. මම ළඟදි මගේ Health එක බැලුවා , කිසිම ලෙඩක් නෑ , ඉතින් මොකට insurance02:03
100. රටේ ආර්ථිකය හොඳ උනාම ගමු01:23
101. මම ගෙවන්න ලොකු ඉඩමක් ගන්න ඉන්නේ, එක ලාබයි02:23
102. කොටස් වෙළඳපොල හොඳයි ඔක්කොටම වැඩිය02:29
103. මම රක්ෂණ සමාගම් විශ්වාස කරන්නේ නෑ01:53
104. මට දිගටම ගෙවාගෙන යන්න බැරි වුණොත්03:01
10. වෙන සමාගම් වල ගාන අඩුයි නේ
No Attachment Found
No Attachment Found
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare